5th World Gym for life challenge 2025 තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

July 30, 2025

ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමය මගින් සංවිධානය කරන ලද ඉහත තරගාවලිය ජූලි මස 22 වන දා සිට 26 වන දා දක්වා පෘතුගාලයේ ලිස්බන් නගරයේදී පැවැත්විණි ලොව පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රිඩිකාවන් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූ මෙම තරගාවලිය වසර හතරකට වතාවක් පවත්වන ජිම් නාස්තිය ක්‍රීඩාවේ විශාලතම තරගාවලිය වෙයි. මෙවර එම තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාතික බාලක කණ්ඩායමට ආනන්දියන් නව දෙනෙකුට සහභාගි වීමට අවස්ථාව සැලසිණි. ඔවුන් එහිදී large group Acrobatic තරග ඉසව්ව යටතේ රටවල් 27ක් සමග තරග වැදී ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.

More News

Strengthening Badminton at Ananda College Through Generous Support

June 26, 2025

Principals from Thambuththegama Zone Visit Ananda College for Capacity Development Programme

June 20, 2025

Ananda College Scholars Make History with Sri Lanka’s First Gold at Commonwealth Lifesaving Championships

July 24, 2025

Ananda College Dominates Under-19 Inter-School Rugby Tournament

July 23, 2024

තෙවසරක ප්‍රගතියේ පුනරාවලෝකනය

May 24, 2025

Asala Pindapatha Charika at Ananda College -A Living Tradition of Dana and Discipline

July 10, 2025

Ananda College Excels in Sports Excellence at the 2025 All-Island Interschools Table Tennis Championship

July 22, 2025

Ananda Defeats Royal College in U20 Volleyball Clash

June 23, 2025

Celebrating Our Heritage: Prefects’ Guild Launches Commemorative Booklet

June 18, 2025

Clean Maradana 2025 Launched Jointly by Three Leading Schools

July 5, 2025

l